Saturday, January 31, 2015

මටත් හොරෙන් ජීවිතය මැදින්...........
ගලා ගියත් කාලය සැනෙකින්............
ඔබ ළඟට වෙලා උන් ඒ අතීතයේ..........
එක් තත්පරයක් හෝ මා සතු වේ නම්...........

ජීවිතය ගලා ගිය සොඳුරු දවස් මත..........
සිහිලැල් ගඟුලකි ඔබ මා නෙතු අතරේ...........
මෘදු සිනා මැදින් ජීවිතය පුබුදු වී...........
අරුතම විය ඔබ මගෙ සසරේ...............

ඒ අතීතයට මම යන හැම විටකම..........
අපේ මතක මැද සුව සහනේ..............
සෙනෙහස මේ යැයි සිතට දැනුණු දා...........
ඔබේ නමින් පුදසුන සැදුවේ................


No comments:

Post a Comment