Saturday, January 31, 2015

පැතුම ඔබය .....
ජීවය ද ඔබය ......
හදවත සිලෝ ගී ගයත් දී ...
කිසිදා නිම නොවෙන ....
හැඟුමෙහි අරුම .......
දකින්න ඉඩ දෙන්න.....
මා සැමදා පෙම් කල....
ඔබේ නෙතට..............

No comments:

Post a Comment